ග්‍රාම සංවර්ධන සමිති
| අනු අංකය | ග්‍රාම නිලධාරි වසම | සමිතියේ නම |
| 01 | මහමයිලන්කුලම | මහමයිලන්කුලම ග්‍රාම සංවර්ධන සමිතිය |
| 02 | මහමයිලන්කුලම | කුඩාකච්චකොඩිය ග්‍රාම සංවර්ධන සමිතිය |
| 03 | නෙඩුන්කුලම | නෙඩුන්කුලම ග්‍රාම සංවර්ධන සමිතිය |
| 04 | පුදුබුලාන්කුලම | මල්මඩුව ග්‍රාම සංවර්ධන සමිතිය |
| 05 | පිරප්පන්මඩුව | පිරප්පන්මඩුව ග්‍රාම සංවර්ධන සමිතිය |
| 06 | මාමඩුව | මාමඩුව ග්‍රාම සංවර්ධන සමිතිය |
| 07 | මහකච්චකොඩිය | මහකච්චකොඩිය ග්‍රාම සංවර්ධන සමිතිය |
| 08 | පිරප්පන්මඩුව | සැළලිහිණිගම ග්‍රාම සංවර්ධන සමිතිය |
| 09 | මරදම්මඩුව | මරදම්මඩුව ග්‍රාම සංවර්ධන සමිතිය |
| 10 | අවුසදපිටිය | නොච්චිකුලම ග්‍රාම සංවර්ධන සමිතිය |
| 11 | අවුසදපිටිය | අරුගම්පුල්එළිය ග්‍රාම සංවර්ධන සමිතිය |
| 12 | අක්කර 400 | අක්කර 400 ග්‍රාම සංවර්ධන සමිතිය |
| 13 | අවරන්තුලාව | හැලඹගස්වැව ග්‍රාම සංවර්ධාන සමිතිය |
| 14 | අවරන්තුලාව | අවරන්තුලාව ග්‍රාම සංවර්ධාන සමිතිය |
| 15 | ට්‍රැක් 07 | ට්‍රැක් 07 ග්‍රාම සංවර්ධන සමිතිය |
| 16 | පුමඩුව | පලයඌරුව ග්‍රාම සංවර්ධන සමිතිය |
| 17 | රංකෙත්ගම | රංකෙත්ගම ග්‍රාම සංවර්ධන සමිතිය |
| 18 | පෙරියඋලුක්කුලම | පෙරියඋලුක්කුලම ග්‍රාම සංවර්ධන සමිතිය |
| 19 | කලුකුන්නම්මඩුව | කලුකුන්නම්මඩුව ග්‍රාම සංවර්ධන සමිතිය |
| 20 | කලුකුන්නම්මඩුව | කුරුදුපිටිය ග්‍රාම සංවර්ධන සමිතිය |
| 21 | ඊරට්පෙරියකුලම | ඊරට්පෙරියකුලම ග්‍රාම සංවර්ධන සමිතිය |
| 22 | ඊරට්පෙරියකුලම | නවගම ග්‍රාම සංවර්ධන සමිතිය |
| 23 | අලගල්ල | අලගල්ල ග්‍රාම සංවර්ධන සමිතිය |
| 24 | අලගල්ල | තීරුවේගම ග්‍රාම සංවර්ධන සමිතිය |
| 25 | මඩුකන්ද | මඩුකන්ද ග්‍රාම සංවර්ධන සමිතිය |
| 26 | මඩුකන්ද | අම්බලන්ගොඩැල්ල ග්‍රාම සංවර්ධන සමිතිය |
කාන්තා ග්‍රාම සංවර්ධන සමිති
| අනු අංකය | ග්‍රාම නිලධාරි වසම | සමිතියේ නම |
| 01 | අක්කර 400 | අක්කර 400 කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය |
| 02 | අවරන්තුලාව | අවරන්තුලාව කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය |
| 03 | අවරන්තුලාව | හැලඔගස්වැව කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය |
| 04 | ට්‍රැක් 07 | ට්‍රැක් 07 කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය |
| 05 | කලුකුන්නම්මඩුව | කලුකුන්නම්මඩුව කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය |
| 06 | ඊරට්පෙරියකුලම | ඊරට්පෙරියකුලම කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය |
| 07 | අලගල්ල | අලගල්ල කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය |
| 08 | අලගල්ල | තීරැවේගම කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය |
| 09 | මඩුකන්ද | මඩුකන්ද කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය |
ක්‍රීඩා සමාජ
| අනු අංකය | ග්‍රාම නිලධාරි වසම | ලියාපදිංචි අංකය | ක්‍රිඩා සමාජයේ නම |
| 01 | ඊරට්පෙරියකුලම | වි/විඑස්/එස්සි/101 | ප්‍රගති |
| 02 | මාමඩුව | වි/විඑස්/එස්සි/103 | ගැමුණු |
| 03 | පුදුබුලාන්කුලම | වි/විඑස්/එස්සි/105 | නිල්මිණි |
| 04 | නෙඩුන්කුලම | වි/විඑස්/එස්සි/106 | මහසෙන් |
| 05 | මඩුකන්ද | වි/විඑස්/එස්සි/107 | රණශූර |
| 06 | පෙරියඋලුක්කුලම | වි/විඑස්/එස්සි/109 | හෙළවිරු |
| 07 | අලගල්ල | වි/විඑස්/එස්සි/111 | වීරනිමල |
| 08 | මහමයිලන්කුලම | වි/විඑස්/එස්සි/112 | තරුණතරු |
| 09 | අවුසදපිටිය | වි/විඑස්/එස්සි/113 | ශක්ති |
| 10 | මරදම්මඩුව | වි/විඑස්/එස්සි/114 | එක්සත් තරුණ |
| 11 | මහමයිලන්කුලම | වි/විඑස්/එස්සි/116 | ලිහිණි |
| 12 | කලුකුන්නම්මඩුව | වි/විඑස්/එස්සි/119 | නැගෙනතරු |
| 13 | මහකච්චකොඩිය | වි/විඑස්/එස්සි/102 | ශූර |
| 14 | අග්බෝපුර | වි/විඑස්/එස්සි/121 | ඉලන්තන්ඩ්රන් |
| 15 | මඩුකන්ද | වි/විඑස්/එස්සි/108 | වසන්ත |
| 16 | කලුකුන්නම්මඩුව | වි/විඑස්/එස්සි/115 | ප්‍රතිභා |
ධීවර සමිති
| අනු අංකය | ග්‍රාම නිලධාරි වසම | ධීවර සමිතියේ නම |
| 01 | මාමඩුව | එක්සත් |
| 02 | ඊරට්පෙරියකුලම | එකමුතු |
| 03 | පෙරියඋලුක්කුලම | මින්සෙවන |
| 04 | පෙරියඋලුක්කුලම | සමගි |
සිවිල් සංවිධාන
ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම
අවශ්‍ය ලේඛන
- ලියාපදිංචිය සඳහා ඉල්ලීම් ලිපිය
- සම්පූර්ණ කරන ලද අයදුම්පත
- ආයතනයේ ව්‍යවස්ථාව
- ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති/ක්‍රියාකාරකම් විස්තර
- නිලධාරී මණ්ඩල තොරතුරු (නම, තනතුර, ලිපිනය, ජාතික හැඳුනුම්පත)
- සාමාජික නාම ලේඛන (නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත)
- අයවැයගත සාරාංශය
- පැමිණීමේ පත්‍රිකාවේ පිටපතක් සහිත පළමු රැස්වීමේ මිනිත්තු
- ව්‍යවස්ථාව අනුමත කර ඇති රැස්වීම් මිනිත්තු සහ පැමිණීමේ පත්‍රය
- පෙර ලියාපදිංචි ඇත්නම් එම ලියාපදිංචි සහතික වල පිටපත් (තිබේ නම්)
- සහතික කරන ලද විගණන වාර්තාව (තිබේ නම්)
- සංවිධානයේ පහත සඳහන් නිලධාරීන්ගේ පොලිස් වාර්තා සභාපති, උප සභාපති, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික
| වැඩ | කාල සීමාව |
| ඉහත ලේඛන සත්‍යාපනය සහ එකතු කිරීම | |
| ↓ | |
| ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය ලබා | මිනිත්තු 03 යි |
| ↓ | |
| ලේඛනගත කිරීම සහ ස්වේච්ඡා සංවිධානයේ ලියාපදිංචි සහතිකය ලිවීම | මිනිත්තු 04 යි |
| ↓ | |
| සාක්ෂි කරුවන් දෙදෙනුකුගේ අත්සන් ලබාගැනීම | මිනිත්තු 03 යි |
| ↓ | |
| ස්වේච්ඡා සංවිධානයේ ලියාපදිංචි සහතිකයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අත්සන ලබා ගැනීම | මිනිත්තු 03 යි |
| ↓ | |
| ලේඛනයේ අයදුම්කරුගේ අත්සන ලබා ගැනීමෙන් පසු සහතිකය නිකුත් කිරීම | මිනිත්තු 02 යි |
| අනු අංකය | ග්‍රාම නිලධාරි වසම | සිවිල් සංව්ධානයේ නම | ලිපිනය | ලියාපදිංචි අංකය |
| 01 | වවුනියාව දකුණ | වවුනියාව දකුණ විශ්‍රාමිකයන්ගේ සුභසාධක සමිතිය | ඊරට්පෙරියකුලම, වවුනියාව | ඩිඑස්/විඑස්/ඊබි/02/10/47 |
| 02 | පුදුබුලාන්කුලම | ජල පාරිභෝගික සමිතිය | පුදුබාල්නකුලම, වවුනියාව | ඩිඑස්/විඑස්/ඊබි/02/10/46 |
| 03 | මඩුකන්ද | සමගි ජල පාරිභෝගික සමිතිය | මඩුකන්ද, වවුනියව | ඩිඑස්/විඑස්/ඊබි/02/10/60 |
| 04 | පූමඩුව | එකමුතු මරණාධාර සමිතිය | පලයඌරුව, පාවක්කුලම, වවුනියාව | ඩිඑස්/විඑස්/ඊබි/02/10/68 |
| 05 | අක්කර 400 | එක්සත් අවමංගල්‍යාධාර සමිතිය | එල්.බි. ජනපදය, පෙරියඋලුක්කුලම, වවුනියාව | ඩිඑස්/විඑස්/ඊබි/02/10/69 |
| 06 | අක්කර 400 | පුබුදු අවමංගල්‍යාධාර සමිතිය | එල්. බි. ජනපදය, පෙරියඋලුක්කුලම, වවුනියාව | ඩිඑස්/විඑස්/ඊබි/02/10/70 |
| 07 | පුදුබුලාන්කුලම | මල්මඩුව ජල කළමනාකරණ සමිතිය | ඇටඹගස්කඩ, මල්මඩුව, වවුනියාව | ඩිඑස්/විඑස්/ඊබි/02/10/71 |
| 08 | මරදම්මඩුව | එක්සත් සුභසාධක සමිතිය | මරදම්මුඩව, වවුනියාව | ඩිඑස්/විඑස්/ඊබි/02/10/72 |
| 09 | ට්‍රැක් 07 | ගැමුණු කෘෂි කාබනික සමිතිය | ට්‍රැක් 07, පාවක්කුලම, වවුනියාව | ඩිඑස්/විඑස්/ඊබි/02/10/73 |
| 10 | අක්කර 400 | හිත මිතුරු සුභසාධක සමිතිය | පෙරියඋලුක්කුලම, වවුනියාව | ඩිඑස්/විඑස්/ඊබි/02/10/74 |















