තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධව කටයුතු

අවශ්‍ය ලේඛන

  • අංක RTI1 දරණ අයදුම්පත හෝ ඉල්ලීම් ලිපිය
වැඩ   කාල සීමාව
අංක RTI1 දරණ අයදුම්පත හෝ ඉල්ලීම් ලිපිය භාරගැනීම
  
RTI ලේඛනයේ ලේඛනගත කිරීම මිනිත්තු 03 යි 
  
තොරතුරු ඉල්ලීම ලැබුණු බව දැනුම්දීම  මිනිත්තු 04 යි
  
අදාළ නිලධාරීන්ගෙන් වාර්තා කැඳවීම මිනිත්තු 07 යි
    
පිළිතුරු ලිපි තොරතුරු නිලධාරී අත්සනට යොමු කිරීම මිනිත්තු 03 යි
    
ලේඛනගත කිරීම මිනිත්තු 02 යි
    
අදාළ විස්තර අයදුම්කරු වෙත යොමු කිරීම මිනිත්තු 03 යි

 

තොරතුරු නිලධාරී :-

 

සී.ඩී. පුරන්තරදාසන් මිය

පරිපාලන නිලධාරී

ප්‍රාදේශීය ලේකම් කාර් යාලය 

වවුනියාව දකුණ

දුරකථන අංකය :-  කාර් යාල : 024-2223406

                          

තොරතුරු දැන ගැනීමේ අයිතිය

  animated-hand-image-0075

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට අනුකූලව

ජනරජ රාජ්‍යයන් පිහිටුවීමත් සමඟම, රාජ්‍යයේ අයිතිය ජනතාව අතර පවතින බව දැක්වෙන සංකල්පයක් විකාශනය විය. රාජ්‍ය හා රාජ්‍ය ආයතන නඩත්තු කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල් මගිනි. මේ අනුව, ස්ථාපිත කර ඇති මූලික මූලධර්මය නම්, රාජ්‍ය අරමුදල් උපයෝගී කරගනිමින් රාජ්‍යයේ කාර්යයන් ඉටු කරන්නේ කුමන තොරතුරු දැයි දැන ගැනීමට ජනතාවට අයිතිය ඇති බවයි.

 

 

News & Events

19
දෙසැ2019

විකසිත සියපත ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය - 2022

විකසිත සියපත ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය - 2022

ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව...

24
ඔක්2019

ලෝක ළමා දිනය - 2022

ලෝක ළමා දිනය - 2022

ලෝක ළමා දිනය වෙනුවෙන් වවුනියාව දකුණ ප්‍රාදේශීය...

Scroll To Top